ශක්තික සත්කුමාර නිදහස්කර ගැනීමේ සසප උද්ඝෝෂනය

ලේඛක ශක්තික සත්කුමාරට එරෙහි පොල්ගහවෙල නඩුව දෙසැම්බර් 10 කැඳ වේ;
ප්‍රකාශනයේ නිදහස රැකගැනීමේ උද්ඝෝෂනය ගොඩ නගමු!

නව ආන්ඩුවේ කප්පාදු පිලිවෙත් හා ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩපිලිවෙලට එරෙහිව ඉහල මට්ටමකින් වැඩීමට නියමිත කම්කරු පන්තික අරගල බිඳ විසරවීම සඳහා ආගමික සංස්ථාවන් හා විෂඝෝර වාර්ගික භේදකරනයන් යොදාගැනෙන පසුබිමක පාලක පන්තිය සත්කුමාර මෙන්ම දේවප්‍රිය සම්බන්ධවද තීන්දුව ලියනු ඇත.

විමුක්ති විදර්ශන විසිනි, 2019 දෙසැම්බර් 9

කලාවේ සහ ප්‍රකාශනයේ නිදහස ඇතුලු‍ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම සඳහා පෙරමුන ගනිමු!

කලාවේ හා ප්‍රකාශනයේ නිදහස ඇතුලු සෑම ප්‍රජාතන්ත්‍රීය අයිතියක්ම ආරක්ෂා කරගත හැකි වන්නේ, එම අයිතීන් වලට එරෙහි ප්‍රහාරයේ මූලය වන ධනපති ක්‍රමය අහෝසි කිරීමේ ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල මත සටන් වැදීමෙන් පමනි.

කලාවේ සහ ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුවේ (කප්‍රනිආක) ප්‍රකාශය, 2019 සැප්තැම්බර් 27

ඇප මත නිදහස් කෙරුනු ලේඛක ශක්තික සත්කුමාර ලෝසවෙඅ සමග කතා කරයි

සමාජවාදී සමානතා පක්ෂය, ලෝක සමාජවාදී වෙබ් අඩවිය මුල් කරගෙන සත්කුමාර අත්අඩංගුවට ගත් තැන් පටන් ම ඔහුගේ නිදහස සඳහා උද්ඝෝෂනයක් ගෙන ගියේ ය.

පානි විජේසිරිවර්ධන විසිනි, 2019 අගෝස්තු 20

කලාවේ සහ ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුව පිහිටුවයි

මෙම කමිටුව පිහිටුවීම, ලංකාවේත්, මෙම කලාපය තුලත්, ජාත්‍යන්තරවත්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරගැනීම සඳහා අවශ්‍ය පුලුල් මහජන ව්‍යාපාරයක් ගොඩනැඟීමේ වැඩපිලිවෙලක ප්‍රාරම්භයකි.

අපේ වාර්තාකරුවන් විසිනි, 2019 අගෝස්තු 13

ලේඛක ශක්තික සත්කුමාර ඇප මත නිදහස් කෙරේ

ලේඛකයාගේ නිදහස සඳහා රට තුල හා ජාත්‍යන්තරව ගෙන ගිය උද්ඝෝෂනය මධ්‍යයේ ඔහු ඇප මත නිදහස් කෙරුනු නමුදු, ඔහුගේ සහ අන් කලාකරුවන්ගේ භාෂනයේ නිදහස ට එරෙහි තර්ජනය වඩාත් තීව්‍ර වෙමින් පවතී.

විමුක්ති විදර්ශන විසිනි, 2019 අගෝස්තු 09

කලාවේ සහ ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුව

බෞද්ධ අන්තවාදී කන්ඩායම්වල ව්‍යාජ පැමිනිලි මත ලේඛක ශක්තික සත්කුමාර සිරගත කිරීම සහ තවත් ලේඛකයින් ගනනාවකට අපරාධ චෝදනා මෙහෙයවීම ලංකාව තුල ප්‍රකාශන අයිතියට එරෙහිව එල්ල කෙරී ඇති බලගතු ප්‍රහාරයකි. .

2019 අගෝස්තු 5

ලේඛක ශක්තික සත්කුමාර සහ කලාවේ නිදහස ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාකාරී කමිටු ගොඩනගනු!

කලාවේ හා ප්‍රකාශනයේ නිදහසට එරෙහිව ලංකාව තුල එල්ල කෙරෙමින් පවත්නා මෙම ප්‍රහාරය සමස්ත ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහිව මෙම කලාපය පුරා සහ ජාත්‍යන්තර පරිමානව එල්ල කෙරෙමින් පවත්නා ප්‍රහාරයක කොටසකි.

සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රකාශය, 2019 ජූනි 24

ලේඛක සත්කුමාර නිදහස් කරන ලෙස සසප හා සසජාතශි කොලඹ පිකට් උද්ඝෝෂනයක් පවත්වති

සසප හා සසජාතශි උද්ඝෝෂනය සත්කුමාර නිදහස් කරගැනීමේ අරගලය ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැකගැනීමට කම්කරු පන්තිය මෙහෙයවීම සමග බැඳී ඇති ආකාරය පැහැදිලි කලේය.

අපේ වාර්තාකරුවන් විසිනි, 2019 ජූනි 19

ශක්තික සත්කුමාර නිදහස්කර ගැනීමේ සසප උද්ඝෝෂනයට සහාය පල කෙරෙන තවත් ප්‍රකාශයක්

ලේඛක ශක්තික සත්කුමාර තම ෆේස්බුක් ගිනුමෙහි පලකල කෙටිකතාවකින් බුද්ධාගමට අපහාස කලේ යයි බෞද්ධ අන්තවාදී කන්ඩායමක් කල පැමිනිල්ලක් මත අප්‍රේල් 1 දා පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරනයට ඉදිරිපත් කෙරුනි. ඉන් ලබාදුන් නියෝගයක් මත බන්ධනාගාර ගත කල සත්කුමාරට ඇප ලබා නොදෙමින් මෙතෙකුදු රඳවාගෙන සිටී.

2019 ජූනි 13

ලේඛක සත්කුමාරට ඇප ලබාදීම යලි ප්‍රතික්ෂේප කෙරෙයි

කලාවට හා කලාකරුවන්ට එරෙහි මර්දනය අවසන් කල හැක්කේ ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලට සටන් කිරීමෙන් පමනි.

අපේ වාර්තාකරුවන් විසිනි, 2019 ජූනි 6

ශක්තික සත්කුමාර නිදහස්කර ගැනීමේ සසප උද්ඝෝෂනයට සහාය පල කෙරෙන තවත් ප්‍රකාශයක්

ලේඛක ශක්තික සත්කුමාර තම ෆේස්බුක් ගිනුමෙහි පලකල කෙටිකතාවකින් බුද්ධාගමට අපහාස කලේ යයි බෞද්ධ අන්තවාදී කන්ඩායමක් කල පැමිනිල්ලක් මත අප්‍රේල් 1 දා පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරනයට ඉදිරිපත් කෙරුනි. ඉන් ලබාදුන් නියෝගයක් මත බන්ධනාගාර ගත කල සත්කුමාරට ඇප ලබා නොදෙමින් මෙතෙකුදු රඳවාගෙන සිටී.

2019 මැයි 24

ලේඛක සත්කුමාරගේ රැඳවුම්භාරය තවදුරටත් දීර්ඝ කෙරේ

සත්කුමාර තවදුරටත් සිරගත කිරීම මගින් තහවරු කරන්නේ ඔහු නිදහස් කර ගැනීම සඳහා සසප කැඳවා ඇති දේශපාලන සටනේ ඇති වැදගත් කමයි.

2019 මැයි 13

ලේඛක ශක්තික සත්කුමාර නිදහස්කර ගැනීමේ සසප උද්ඝෝෂනයට තවත් කලාකරුවෝ සහාය දක්වති

ලේඛක ශක්තික සත්කුමාර තම ෆේස්බුක් ගිනුමෙහි පලකල කෙටිකතාවකින් බුද්ධාගමට අපහාස කලේ යයි බෞද්ධ අන්තවාදී කන්ඩායමක් කල පැමිනිල්ලක් මත අප්‍රේල් 1 දා පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරනයට ඉදිරිපත් කෙරුනි. ඉන් ලබාදුන් නියෝගයක් මත බන්ධනාගාර ගත කල සත්කුමාරට ඇප ලබා නොදෙමින් මෙතෙකුදු රඳවාගෙන සිටී.

2019 මැයි 11

ඇප නොදී රඳවා සිටින ලේඛක සත්කුමාර හෙට නැවත අධිකරනයට ඉදිරිපත් කිරීමට නියමිතයි

ලේඛකයා තවදුරටත් රඳවාගෙන සිටීම මගින් ආන්ඩුව අන්තවාදී බෞද්ධ කන්ඩායම් ලිඛිත ව්‍යවස්ථාවට ඉහලින් පිහිටුවයි

අපේ වාර්තාකරුවන් විසිනි, 2019 මැයි 6

ලේඛක ශක්තික සත්කුමාර නිදහස් කර ගැනීමේ සසප උද්ඝෝෂනයට කලාකරුවෝ සහාය පල කරති

සත්කුමාර තම ෆේස්බුක් ගිනුමෙහි පලකල කෙටිකතාවකින් බුද්ධාගමට අපහාස කෙරී ඇති බවට කරන ලද පැමිනිල්ලකට අනුව ඔහු අප්‍රේල් 1 දා සිට බන්ධනාගාර යේ රඳවාගෙන සිටී.

2019 මැයි 5

ලේඛක සත්කුමාර නිදහස් කරනු!

කලාත්මක නිදහස ද ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත ප්‍රහාරය, පොලිස් රාජ්‍ය පාලනයක් කරා යමින් සිටින ආන්ඩුවේ හා සමස්ත පාලක ප්‍රභූවේ දක්ෂිනාංශික ගමනේ ප්‍රකාශනයකි.

සසප හා සසජාතශි කැඳවුමක් , 2019 අප්‍රේල් 12

බෞද්ධ සංස්ථාපිතයේ මැදිහත්වීමෙන් තරුන ලේඛකයා සිරගත කෙරෙයි

අදහස් ප්‍රකාශ කිරීමේ හා කලාවේ නිදහසට එල්ල කල දුෂ්ට ප්‍රහාරයක් ලෙස සත්කුමාර අත්අඩංගුවට ගැනීම හෙලා දැකිය යුතුය.

වසන්ත රූපසිංහ විසිනි, 2019 අප්‍රේල් 4